На главнуюНовости и политикаПохожее видеоЕще от: Hiru News

DIG ගැන හෙළි කළ නාමල්ටත් චෝදනාවක් - Hiru News

Оценок: 269 | Просмотров: 46506
DIG ගැන හෙළි කළ නාමල්ටත් චෝදනාවක් - Hiru News Read more :https://goo.gl/1U7qBn Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://www.fb.com/hirunews Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://google.com/+HirunewsL Subscribe Now: https://www.youtube.com/user/hirunews
Html code for embedding videos on your blog
Текстовые комментарии (58)
Asffyjjyy Asfhuyuuu (2 месяца назад)
අයියේ ඔයාට ආරක්ශා වක් ඉල්ල ගන්ඩ ඔයාගෙ ජීවිතය ගැන අපිට නම් බයයි
kasun tharanga (3 месяца назад)
den priyasad namal oyata pennapu video eka kohomada naalaka silva danne. oyane nalaka silvata kiyanna eththe. thamuseth vancha kaarayek thama. kattadiyek neda.
Rushi Andrew (3 месяца назад)
ඩැන් අපි උබලත් එක්ක ඉන්නවා සහෝ
happy thilla (3 месяца назад)
nalaka Silva athadanguwata ganna
Chris Meemanage (4 месяца назад)
ඩෑන් කපු මහත්තයත් ඉන්නෙ
karuna jayantha (4 месяца назад)
sadaranaya ituwenawa langadeema 🇱🇰
Insider Lanka (4 месяца назад)
Hora police
Jothy Hendry (4 месяца назад)
boru baila munge munta ohoma wennath ona gotabaya mahattayata mokuth wenne neha eya 2020 Janathipathi wei eakai mage pathuma eya awama munta duwanna parak nathiwei
Jagath Sanjeewa (4 месяца назад)
Marai Dan priyasad namak Kumara ekka media issraha innawa dawas 2kta kalin .Ada eyata wiruddawa .
Jagath Sanjeewa (4 месяца назад)
Etta eliyata enakota den ewata ridena ayata ridei.
Kaushal Nadeeshe (4 месяца назад)
Ekabadde Kabbek eliyata awilla pora talk denwa
Thanuja Kumarai (4 месяца назад)
රට විනාශ කරන මෙි ආන්ඩුව එලවමු
Sena Mudalige (4 месяца назад)
Kawada vuswasa karanne. Balanakota mun okkomala. Pathalayo..nithiya wal wedunu ratak. 😂😂😂😂😂.api paw karayo meweni minisun. Dekimath asimath.(lokun uthum rata lankawai. )koheda a.ape srilankawa deviyane??????
Kumarasinghe Sunil (4 месяца назад)
පරණ වුනත් ප්‍රස්ථා පිරුලු සදා කාලිකයි බලකොට නාමල් වීදුරු ගේක ඉදන් ගල් ගහලා තියෙන්නේ මේව ගේම් ද මන්ද රටේ ප්‍රස්න එතනමයි නෙදකින් ටියුෂන් ගුරුවරුන්ටත් මේ රටේ ප්‍රස්න වලට උත්තර හොයන්න බැරිවුණා නොවැ දැනට එක ටියුෂන් ගුරුවරයයි ඉන්නෙ ඒ බන්දුල ගුණවර්ධන සන්නස්ගල යන්න හැදුවා යන්න දුන්නෑ ටියුෂන් ගුරුවරු 226 පාර්ලිමේන්තු යවන්න ලංකාවේ මහජනතාවට නුවන පහල වේවා???????
Sandeepani Garusinha (4 месяца назад)
apeta dasa paluvannge narenataka bala bala enna vala dan namalla hadela teyanne hanadama me menessu varade karannna
Anwar Saura (4 месяца назад)
පජාතන්තරවාදි රටකට පාලකයො තෝරගන්නෙ මහජන චන්දයකින් .ඒරටේ චන්දය පාවිච්චිකරන ජනතාවගෙ බුද්දිය අනුවයි රටටපාලකයො බිහිවෙන්නෙ එහෙම බලද්දි ලංකාවෙ ඉන්නෙ අමුමිගොන් රැලක් උන් කතිරෙ ගහන්නෙ බෙල්ලෙ ඉදල බඩ තියෙන චන්ඩිකම් හොරකම් බලුකම් ජඩකම් කරනඇයො තමයි රටේ පාලකයො හැටියට තොරගන්නෙ
Anurudda Jayasundara Anurudda Jayasundara (4 месяца назад)
ඩැන් ප්‍රියසත් අයියේ උබ පරිස්සමින් වැඩ කරපන් අපි උබ එක්ක මචං.උබට බුදු සරනයි අයියේ.....
නාමල් කියන කෙනා පිටරට ගිහින් කරපු දේයි, අැයි ගියේ, දැන් හැමදේම හොයන්න ගන්නවා. පොලිසිය එක්ක ගේමට ගියාම එහෙම තමා
Thanuja Kumarai එජාපය මෙවර තනියම ලක්ෂ 36 ලැබුනා. අපි හිතුවේ වත් නැ එ් තරම් එජාප ජන්ද ලැබෙයි කියලා. ලංකාවේ එජාප ජන්ද ලක්ෂ 40 තියෙනවා. වතුකරය, හකිම්, දෙමල සන්දානය, රිෂාඩ්, තොන්ඩමන්, කතෝලික ජන්ද එකතු නොවි ජන්ද දිනන්න බැහැ.
Thanuja Kumarai (4 месяца назад)
+අලුතින් සිතන්න වෙනස් වෙන්න ඔයාලගෙ ජනතාවම ඉන්නවා ඒ අයටම එපා වෙලා නම් තවත් මොකටද අනේ
Thanuja Kumarai (4 месяца назад)
+අලුතින් සිතන්න වෙනස් වෙන්න දෙයි දෙයි ජන්දෙ මෙහෙම යනකොට අදින ඇදුමටත් බදු ගහනවනම් ඔයාල වගේ රැ වැටුන වලේ දවල් වැටෙන්නෙ නැහැ මිනිස්සු
Thanuja Kumarai මහින්ද බලයේ ඉද්දි කරපු අපරාද වලබ පරද්දන්න එදා පාරට බැහැපු කෙනෙක් මම. මං නං එදා මහින්දට බය නොවුනා නම් අද මොකටද බය වෙන්නේ
Thanuja Kumarai ජන්දෙ දිනන්නේ අංක ගනිතෙන්. මිනිස්සු ජන්දෙ දෙන්නේ ඔිවා බලලා නෙමෙයි. එ්ක දෙන්නේ එක එක පුද්ගලයට. උතුරේ ජන්ද රනිල්ද බලන්නේ නැ. එවා දෙන්නේ ඉට එහා ගිය දෙයකට
Party man (4 месяца назад)
Rata pirihila, pisso napunsaka ponnayo rajawela
rathnakeerthie senadheera (4 месяца назад)
මෙහෙම කඩප්පොලි පොලිසියක් නම් ලංකාවට එපා.
rathnakeerthie senadheera (4 месяца назад)
කථා කළ ඔබතුමන්ලා සියළුම දෙනාටමත් ඔබතුමියට ත් තෙරුවන් සරණයි ජය වේවා.
Avishka Rathnayaka (4 месяца назад)
d i g 😁😁😁😄
Dev De Silva (4 месяца назад)
“අම්මට හුඩු” පොලිස්පති පුජිත් ජයසුන්දර හැසිරෙන්නේ සාජන්ට් නල්ලතම්බි වාගේ! එතකොට කොහොමද ඌට යටින් ඉන්න එවුන් විනය රැක ගන්නේ? පොලිසියේ උසස් නිලධාරියෙක් රටේ ජනාධිපතිගේ ජිවිතයට තර්ජන කිරීම ගැන සාක්ෂිත් සමග හෙළිදරව් කරන කොට මෙන්න කොහෙන්දෝ කලවැද්දෙක් පැන ඇවිත් ඒ කරුණ හෙළිදරව් කරන්නාට මඩ ගහනවා!
Tusitana thusitha (4 месяца назад)
රටකට ගිය කලක්
chandralatha hema (4 месяца назад)
mekada me yahapaalanaya kiyanne minissu puduma thanhawak thiyenne mun merenawa kiyala danne nedda lanakawe policeye inna niladharin me wage nam ratata yana kala mokakda me thanathuru walata buddhimath minissu nedda srilanaka policeye
Sonita Sonita (4 месяца назад)
මෙි වගේ පොලිසියක් මෙි රටට කුමටද මෙිවත් ටාක දවසකින් යට ගහි යහපාලන ආන්ඩුවක්නෙ තියෙන්නෙ බඩුත් උන්ගෙ රනිලගෙ ආන්ඩුවක් තියෙනකොට මෙිව වෙනවමයි
bad boy (4 месяца назад)
හරක් ගහෙන් ගහට මාරු කරනවා වගේ මේ උදවිය මෙහෙම මාරු කරල අපරාධ වලක්වන්න පුලුවන්ද
Bimal Hettige (4 месяца назад)
ගු පොලිස්
Jute Fonseka (4 месяца назад)
නීතිය යහපාලන එවුන්ට නැහැ බං උන්ගෙ ආන්ඩුව උන්ට කැමති විදියට උන් වැඩ කරන්නෙ ,බලමු නීතිය හරියට සිද්ද වෙයිද කියලා
nishantha lakpriya (4 месяца назад)
Mewa Okkome Deshepalene Baila Thama😃😃😃
Damaki Kw (4 месяца назад)
ඔය ඵන්නෙ බලල්ලු ඵක ඵකා ඵලියට අමිත් වීරසිංහ අදටත් හිරේ ඉන්නෙ සාධාරන හේතුවක් නැතුව ඩෑන් මල්ලි ඔයාලත් පරිස්සමින් කල්පනාවෙන් කොහොම හරි අමිත් වීරසිංහ මල්ලි බේරගන්න උත්සහ කරන්න

Хотите оставить комментарий?

Присоединитесь к YouTube, или войдите, если вы уже зарегистрированы.